රාජකුමාරි ඝාතන නඩුවේ විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

2023 වසරේ වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්. රාජකුමාරි නමැති ගෘහ පාලිකා සේවයේ නියුතුව සිටි කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වැලිකඩ පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21 වැනිදා…













