විශේෂ දළදා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු ඇරඹෙයි

එළඹෙන අප්‍රේල් 18 සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ බව අනාවරණය කෙරුණේ විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත්…