මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 778 කට ආසන්න ප්‍රමාණයක් ධීවර යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා. අත්අඩංගුවට ගත්…













