ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වේ. මිය යන විට ඒ මහතා 73 හැවිදිරි වියේ පසු විය. පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බවවාර්තා වාර්තාවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ…












