ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉකුත් 2025 වසරට සාපේක්ෂව වැඩි වනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එම වාර්තාවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 4,931 ක් වුවත් මෙම වසරේ ගත වූ දින 6ට…

මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉකුත් 2025 වසරට සාපේක්ෂව වැඩි වනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එම වාර්තාවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 4,931 ක් වුවත් මෙම වසරේ ගත වූ දින 6ට…

ආපදාවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිරිකිරීමේ වැඩපිළිවෙළක් හෙට (09) අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුවේදී ඊයේ එක්වෙමිනුයි…

සිය 130 වසරක ඉතිහාසය තුළ දරුණුතම සහ අපකීර්තිමත්ම සිදුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (07) මුහුණ දුන්නා. අලුතින් ලැයිස්තුගත වූ සමාගමක කොටස් ගනුදෙනුවකදී සිදු වූ බරපතළ දෝෂයක් හේතුවෙන් එදින සිදු වූ සියලුම ගනුදෙනු අවලංගු කිරීමටයි බලධාරීන්ට සිදුවුණේ. රුපියල් 7.00කට නිකුත් කළ…

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ. එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු…

දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර දුම්කොළ භාවිතය එහි ප්‍රධාන අවදානම්…

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචාවන් වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවය.

ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ…

ජනවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් අනුව ගෑස් මිල ඉහළ දැමීමට අවශ්‍යතාවයක් පවතින බව සඳහන් කළද, රට තුළ පවතින ආර්ථික හා සමාජ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ…

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහර මංගල්‍ය අද (08) ආරම්භ වේ. අද (08) උඩමළුව පෙරහරත්, හෙට (09) පහත මළුවේ පෙරහරත්, 10 වැනිදා රන්දෝලී පෙරහරත් වර්තමාන විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි කැලණිය…

ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07)…