Category Local News

‘දිට්වා’ නිසා හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස  වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පැවැත්වේ. ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනනේ ආරම්භය අනුරාධපුර…

පෙළ පොත් මුද්‍ර­ණය යළිත් අධ්‍යා­පන ප්‍රකා­ශන දෙපා­ර්ත­මේ­න්තු­වට

ජාතික අධ්‍යා­පන ආය­ත­නය යට­තට පවරා තිබෙන පොත් පිළි­යෙල කිරීමේ හා මුද්‍ර­ණය කිරීමේ වග­කීම නැවත වතා­වක් අධ්‍යා­පන ප්‍රකා­ශන දෙපා­ර්ත­මේ­න්තුව යට­තට ගැනී­මට තීර­ණය කර ඇතැයි අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැ­තිනි, අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය මල්වතු අස්ගිරි උභය මහා විහා­ර­යීය…

ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 6 වන විට මඩකලපුවෙන් කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම අවපාතය වයඹ දිශාවට ගමන් කරමින් අද සවස්…

බදුල්ලේ සියලු පාසල්වලට අද පෙරවරු 11 ට නිවාඩු ලබාදෙන ලෙසට දැනුම්දීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙරවරු 11 වන විට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම…

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙ.ව. 04.00 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 200 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ…

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදු විය. මෙය පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කරන බව වාර්තා…

වැසිත් සමග ප්‍රධාන සහ මධ්‍යම පරිමාණ ජලාශ 50ක් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 26ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 24 ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට කලාවැව, කණ්ඩලම වැව සහ මාදුරුඔය, රාජාංගනය යන ජලාශ ද මේ අතර…

අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි සුජීව සේන­සිං­හට නියෝග

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහ­තාට අයත් බව කියන රුපි­යල් කෝටි දහ­යක් පමණ වටිනා සුඛෝ­ප­භෝගී V8 වර්ගයේ මෝටර් රථය සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ආඥා පනත යටතේ රථ­වා­හන අධි­ක­ර­ණය හමුවේ නඩු පවරා ඇති බැවින් ලබන 29 අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­න්නැයි කොටුව මහේ­ස්ත්‍රාත්…

දිට්වා සුළි කුණාටුව පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාව” සඳහා ඡායාරූප එක් කිරීමට වෘත්තීය, ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහ මහජනතාවට විවෘත ආරාධනයක්

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය…

රුපියල් 50,000ක අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙකු අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 50,000ක අල්ලස් ගත් තාක්ෂණික නිලධාරිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය…