කොටුව දුම්රිය ස්ථානය නවීකරණය අද ඇරඹේ

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්රධානත්වයෙන් අද (09) පෙරවරු 8.00 ආරම්භ කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 2ක වියදමින් මෙහි කටයුතු නවීකරණය කෙරේ. කොටුව දුම්රිය ස්ථානයේ පවතින පෞරාණිකත්වයට හානියක් නොවන අයුරින් සිදු…













