අයිස් සහ හෙරොයින් කිලෝ ගණනක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මාට්ටු

සංවිධානාත්මක මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඔහු සතුව තිබී…













