මනම්පිටිය ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමේ

මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ඒ අයහපත් කාලගුණය හේතුවෙන්. මේ අතර, මහඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට අධික ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මහඔය ද්‍රෝණියේ පිහිටි අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන,…













