ජනවාරියේ සති තුනක රේගුවේ ආදායම බිලියන 175.4යි

ශ්‍රී ලංකා රේගුව සඳහා 2026 ජනවාරි මාසයේ දී ලබාදී තිබූ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 160.2 අගය ඉක්මවමින් සති තුනක් තුළ රුපියල් බිලියන 175.4ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව තිබේ. 2026 ජාත්‍යන්තර රේගු දිනය යෙදී තිබූ ඊයේ (26) දිනයේ මෙම ආදායම…













