ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට කළ දෙදෙනාට ලක්ෂ 50ක් රජයට ගෙවන්න වෙයි-මූලික අයිතිවාසිකම් කඩවුණැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වය විසදීම සඳහා විශේෂඥ කමිටුව මඟින් සිදු කර ඇති නිර්දේශ තුන අතුරින් වඩාත් සුදුසුම යෝජනාව තෝරාගෙන වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ…













