Category Local News

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර අවසන්

පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස්කර අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරා ප්‍රකාශ කරනවා. මන්ත්‍රීවරයා කියා සිටින්නේ ලබන 21 වැනිදා මෙම කෙටුම්පත විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරන බවයි. ඉන් අනතුරුව…

ලංකා සතොසට කොළේ වැසූ ගොඩනැගිලි හිමිකරුවන් 18කට නඩු

සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් ලංකා සතොස සමාගමට අය විය යුතු රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් තවම අයකරගෙන නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප් කමිටුව)පසුගියදා අනාවරණය වුණා. මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින්…

වර්ණවීරගේ මරණය ගැන විවෘත තීන්දුවක්: ශරීර කොටස් රස පරීක්ෂකට

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීරගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ නියෝග කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (17) මහනුවර ජාතික රෝහලේ දී පැවැත්වීමෙන්…

බැංකු ගිණුමක් නොමැති හිටපු ඇමැති

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමැති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පසුගියදා කොළඹ පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදී සිදුවූ කතාබහක දී. අවමංගල්‍යයට පැමිණි දේශපාලඥයින් පිරිසකගේ මාතෘකාව බවට පත් වූයේ අල්ලස් කොමිසමයි. වජිර අබේවර්ධන ,…

කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර ඇගයීමක්

‘Financial Times’හි fDi අංශය විසින් සිදුකරනු ලැබූ 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ඇගයීමකදී ‘ආසියා-පැසිෆික්’ හොඳම දැනුම් කලාපය ලෙස කොළඹ වරාය නගරය (PCC) නම් කර ඇත. ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් දත්ත, ප්‍රවෘත්ති සහ විශ්ලේෂණ සපයන ලොව ඉහළ පිළිගැනීමක් ඇති Financial Times…

සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. එම සංඛ්‍යාලේඛන…

දීපාවලි වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා – ලංකා ගමනා ගමන මණ්ඩලය

දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා ජන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.‍ ඒ වෙනුවෙන් පිටකොටු බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය , මස්කෙලිය, නානුඔය හා යාපනය ඇතුළු ප්‍රදේශවලට අද (18) දිනයේ අතිරේක බස් රථ 75 ක්…

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ නිශ්කාශනය කඩිනම් කරන්නැයි උපදෙස්..

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ.දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියළුම මහාධිකරණ විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන් වෙත…

රත්මලානේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක්

රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ. එම කඩ සාප්පු සංකීර්ණයේ තිබූ වලං කඩයක්, සිංහල බෙහෙත් බඩු කඩයක් ඇතුළු කඩ සාප්පු කිහිපයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල, ගල්කිස්ස සහ…

දිස්ත්‍රික්ක 11කට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ. පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝකළ බව එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ…