Category Local News

සෝලා ඒක­ක­ය­කට ආණ්ඩු­වෙන් රු. 45.80ක්

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය සඳහා රජයේ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව පියසි මත සූර්ය පැනල (Roof Top Solar) සඳහා සහ බිම මත සවි කරන ලද සූර්ය පැනල (Ground Mounted Solar) සඳහා ඉතා ආක­ර්ෂ­ණීය ගාස්තු­වක් – එනම්: ඒක­ක­යක් සඳහා රුපි­යල් 45.80ක් ගෙවී­මට රජය කට­යුතු කර…

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස…

මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විසින් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන් සඳහාම සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය පාලන (ABC) ඊ ගේට්ස් හඳුන්වා දී තිබේ. ඔවුන් සඳහන් කරන්නේ මෙම නවීන තාක්ෂණය මඟින් මඟීන්ට වඩාත් වේගවත් සහ ආරක්‍ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීම්…

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ඌව පරණගම, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුනුවර, දෙල්තොට, උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල,…

විවිධ ගැටළු නිසා රේගුව භාරයේ ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ආනයනකරුවන්ට දැනුම්දෙයි

ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. ලුණු ආනයනය කිරීමට අවසර ලබා දුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද…

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අගෝස්තු මස 10 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි…

කීරි සම්බා වෙනුවට පොන්නි සම්බා සහල් ආනයනයට ගැසට්ටුව නිකුත් කෙරේ

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම…

ඉෂාරා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම අවසරය ලබා දී ඇති බව සඳහන්. මේ අතර, ඉෂාරා සෙව්වන්දිගෙන් සිදු කළ…

අගමැති හරිනි දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා. නිල සංචාරයක් සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා. සිය සංචාරය අතරතුරදී අගමැති, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි…

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…