කාදිනල් හිමියන්‌ගේ අපේක්ෂාව

පාස්කු ප්‍රහාරයට සය වසක් සම්පූර්ණවීමට පෙර ඊට අදාළව සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේදී පැවති ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමින් උන්වහන්සේ පැවසුවේ එසේ සාධාරණය ඉටු නොවන්නේනම් විරෝධතාවලට අවතීර්ණවීමට සිදුවනු ඇති…













