කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් යුද්ධ හමුදාව කොප්පර පරිත්‍යාග කරයි

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කර තිබෙයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද ( 01) අළුයම එය සංකේතාත්මකව දියවඩන නිලමේ…