රබර් නිෂ්පාදනය ඉහළ නැංවීමට රබර් වගා මහ සැලැස්මක්

ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…