අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් – ජාතිය අමතමින් ජනාධිපති කියයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නිදහස් චතුරස්‍රයේ දී අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන…













