Category Local News

Rebuilding Sri Lanka අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මිලියන 25 ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd විසින් රුපියල් මිලියන 25 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත තිලකවර්ධන සමූහ ව්‍යාපාරයෙහි අධිපති සුනිල් තිලකවර්ධන විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති…

රුපියල් 5,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයෙක් අත්අඩංගුවට

රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක් ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට…

පා.ම. අශෝක රන්වලගේ අනතුර ගැන විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා – පොලීසිය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව, ඊයේ රාත්‍රී 7.45 ට පමණ…

2025 GIT විභාගය ජනවාරි 11 වැනිදා පැවැත්වෙයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) 2026 ජනවාරි මස 11 වැනි දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට නොහැකි…

අශෝක රන්වල රිය අනතුරකට ලක් වෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රී 7.45 ට පමණ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි…

අද කාලගුණ නිවේදනය

උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර,…

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවක බඳවා ගැනීම් කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන, ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ…

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල​ට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ. අකුණු මඟින් සිදු වන…

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසට දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. ඒ අනුව, ක්ෂණික දුරකථන අංක <strong>1911 </strong>ට හෝ 0112 784537, 0112 786616 සහ 0112 784208 යන දුරකථන අංක අමතා ඒ…

රාජිත සේනාරත්නට එරෙහි නඩුවක් ජනවාරි 29 කැඳවීමට නියෝග

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ දී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස…