දියතලාව බස් නැවතුමේ බූරු ගැසු 16ක් අත්අඩංගුවට

දියතලාව බස් නැවතුමේ රාත්‍රියට නවතා තැබු බස් රථයක සිට බූරු ගැසු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිස අතර බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් හා වෙළෙඳසල් සේවකයින් සිටින බවයි පොලිසිය පවසන්නේ. දිවා කාලයේ ධාවනයේ යොදවා රාත්‍රියට ගාල් කර තැබූ බස් රථයක සිට…













