ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙක් ලෙස කටයුතු…












