අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලේඛන සකස් කළ අයෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කරමින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයෙකු පසුගිය 03 වැනිදා පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දී…













