මාස 10ට 3253ක් කොරියාවට

වසරේ ගතවූ කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේ ද 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පිටව ගිය බවයි. මෙම රැකියාලාභීන්ට වසර 4 මාස 10ක කාලයක්…












