කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ අද (21) උදෑසන මිය ගොස් තිබෙනවා. මියයන විට ඔහු 47 වැනි වියේ පසු වුණා. අද උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි පෙ.ව 6.00ට පමණ ඔහු ඇද වැටී තිබෙනවා. ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට…













