රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු ඇරඹේ

රාජ්‍ය සේවයේ විවිධ පුරප්පාඩු පවතින බවත්, එම නිසා රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කළා. පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන්…












