විදේශික තරුණියකට ලිංගික හිරිහැර කළ තරුණයා අත්අඩංගුවට

තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී විදේශික තරුණියකට ලිංගික හිරිහැරයට ලක් කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අද (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.…












