ශ්‍රී පාද අඩවිය පරිශ්‍රයේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති තද කරයි

අද (23) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක් වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව සඳහන් කළේය. එහිදී ශ්‍රී පාද අඩවිය සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් ආවරණය වන අධි සංවේදී පාරිසරික කලාපයක් වන…













