පොහොර සහනාධාරය ගොවීන් බහුතරයකට දී අවසන්-ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ

වී ගොවීන් සඳහා ආණ්ඩුව ලබා දෙන පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 18ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී…