Category Local News

හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු

මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි…

බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා ඊයේ දිනයේ විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පොඩි…

ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය

මාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එහි දැක්වෙනවා එමෙන්ම දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන…

කැන­ඩාවේ හින්දු දේව­ස්ථා­න­යට එල්ල වූ ප්‍රහා­රය මෝදි හෙළා දකී

කැන­ඩාවේ ටොරොන්ටෝ නුවර ආස­න්නයේ පිහිටි හින්දු දේව­ස්ථා­න­ය­කට පසු­ගි­යදා එල්ල වූ ප්‍රහා­රය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හිතා­මතා සිදු­කළ ප්‍රහා­ර­යක් බවත් ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා…

මාසයකදී 11.7%ක විදේශ විනිමය වැඩිවීමක්

2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි. එය පසුගිය 2023…

හක්ගල අධිරක්ෂිතයෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව…

හවසට ගිගුරුම් සහිත වැසි

අද (09) ප.ව. 1.00න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.…

මහමැති­ව­ර­ණයේ නිල ඡන්ද පත්‍රිකා 96%ක් බෙදා අව­සන්

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය­යට 96ක් පමණ මේ වන විට බෙදා අව­සන් බව නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත කේ. රණ­සිංහ පව­සයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු පුද්ග­ල­යන්ට තමා පදිංචි ප්‍රදේ­ශයේ නිල තැපැල් කාර්යාල වෙත ගොස් එය ලබා­ගත හැකි බවයි…

සරම්ප නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක්-දිස්ත්‍රික්ක 12ක් මුල්ක­ර­ගෙන සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන අද ඇරැඹේ

මෙර­ටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත­වීමේ අව­දා­න­මක් පව­තින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනි­මින් සරම්ප – රුබෙල්ලා එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන අද (08) සිට සති 4 ක් පුරා­වට ක්‍රියා­වට නැංවී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ. පසු­ගිය 04 වැනිදා සිට 09 වැනිදා…