නාරම්මල ලොරි රථයක් හා බස් රථයක් ගැටී තුනක් මරුට

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (05) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට…













