Category Local News

කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට CID ය සූදානම් වෙයි

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ…

තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ…

පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ. ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එමෙන්ම…

සත්තු වත්තේ කූඩුවක් කඩා පරෙවියන් 32ක් උස්සයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසියට පැමිණිලි කළ බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ ප්‍රකාශ කරනවා. මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 4වෙනිදා රාත්‍රී කාලයේදී. සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන්…

කීරි සම්බා හිඟය යළිත් ඔඩු දුවයි

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑම බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ආණ්ඩුව යටපත් කර අයුතු ලාභයක් ඉපයීමට සූදානම් වන බවයි. ප්‍රමාණවත් සහල් සංචිතයක්…

පන්සලකට හොරු පැනලා

විහාරස්ථානයක ආවාස ගෙයක් බිඳ අට ලක්ෂ විසිදාහක (820000) මුදලක් සොරාගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා. 4 උදෑසන කාලයේ ඒ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනේ ආවස ගෙට ඇතුළු වූ අයෙකු එලෙස මුදල් සොරාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර වාද්දුව…

කළුබෝවිල චූටි සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එහිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම්…

තාජු­ඩීන් ඝාත­නය වෙද්දී කජ්ජා මහින්දගේ අමාත්‍යාංශයක රියැදුරෙක්

රගර් ක්‍රීඩක වසීම් තාජු­ඩීන්ගේ ඝාත­නය සිදු වන විට අනුර විදා­න­ග­මගේ නොහොත් කජ්ජා ප්‍රබල අමා­ත්‍යාං­ශ­යක රියැ­දු­රෙක් ලෙස කට­යුතු කර­මින් සිට ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත. එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා යටතේ පැවති ප්‍රබල අමා­ත්‍යාං­ශ­යක ඔහු රියැ­දු­රෙක් ලෙස සේවයේ…

ගුරු දිනය අදයි

ඉගැ­න්වීම සහ­යෝගී වෘත්ති­යක් ලෙස නැවත සකස් කිරීම’ තේමා­වෙන් අපේ රට අද (06) ලෝක ගුරු දිනය සම­රයි. ලෝක ගුරු දිනය (World Teachers’ Day) යනු ගුරු­ව­රුන්ගේ අගනා මෙහෙය සම­රන ජාත්‍ය­න්තර දින­යකි. මේ දිනය ප්‍රකා­ශ­යට පත් කළේ එක්සත් ජාතීන්ගේ අධ්‍යා­ප­නික, විද්‍යා­ත්මක හා සංස්කෘ­තික…

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබෙනවා. වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කථින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩමවීම අද වැනි පොහෝ දිනක සිදුව…