මහ කන්නයේ වගා හානිවලට අද සිට වන්දි

මහ කන්නයට අදාළව නොවැම්බර් මස ඇතිවූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම අද (30) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව පොළොන්නරුව, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් වගා හානිවලට අදාළව වන්දි ගෙවීම් ආරම්භ කිරීමටයි කටයුතු යොදා…