නානුඔයට තද වැසි – රථවාහන ගමනාගමනයටත් බාධා

නුවරඑලිය නානුඔය ප්‍රදේශයට (12) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නානුඔය නගර මධ්‍යය ජලයෙන් යටවීම නිසා රථවාහන මෙන්ම දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබුණි. අධික වර්ෂාවත් සමග එක්වරම ප්‍රධාන මාර්ගය දිගේ විශාල ජල ධාරිතාවක් ගලා ඒම හේතුවෙන් නගර මධ්‍යයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන්…













