Category Local News

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය  අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින්…

මහ බැංකු අධිපතිට ගෝලීය ඇගයුමක්

2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනා තිබුණි. විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන්…

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයෙන් නිලධාරීන් කැලඹෙයි – දැඩි විරෝධය පා නිවේදනයකුත් 

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඉකුත් 17 වනදා වෘත්තීය සමිති රැස්වීමකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20% – 30% අතර ප්‍රමාණයක් දූෂිත…

ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා අය කරන ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළට

ගුවන් තොටුපළ හරහා නිකුත් කරන ලබන රියදුරු බලපත්‍ර වෙනුවෙන් අය කරන ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, එම ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද, මේ වන විට අය…

Orionids උල්කාපාත වර්ෂාව අද

මේ වසරේදී දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේදී දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව Orionids ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද රාත්‍රී 11.00 න් පසු මෙය නිරීක්ෂණය කළ හැකි අතර, අලුයම…

රථ වාහන වැරදි කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 221 දෙනෙකුගේ සේවය අත්හිටුවා, වැඩමුළුවකට යොමු කෙරේ

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැටලීම්වලදී, බස් රථ 2,478 ක් පරීක්ෂා කොට, ඒ අතුරින් 360 දෙනෙකුට දඩ නිකුත් කර ඇති බව සඳහන් වෙනවා. ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම පරීක්ෂාවන් සිදුවී ඇති අතර, මුල් දින…

දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා. මෙම පහසුකම ලබන මාසයේ උතුරු පළාතේ ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව වසර අවසන් වීමට පෙර පළාත් 9ම ආවරණය කිරීමට අපේක්ෂා…

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද සිට පැය 30ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද සිට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 8.00 සිට පසුදින (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල…

විපක්ෂ නායකවරයාගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය

යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වර්තමානයේ අසත්‍ය විසින් සත්‍යය වසා දමා ඇති බවත් අවිද්‍යාව විසින් විද්‍යාව…

පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් අවුරුදු 20, 32 හා 51 යන වයස්වල පසුවන…