Category Local News

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා හමුවේ යළි විභාගයට ගැණුනා. වැඩිදුර විභාගය දෙසැම්බර් 17 දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළා. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන්…

ක්‍රෙඩිට් කාඩ් වියදම් ඉහළට – අගෝස්තු මාසයේ ණය රුපියල් බිලියන 2.9 කින් වැඩිවෙයි

ශ්‍රී ලංකානු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ වියදම් කිරීමේ රටාව අගෝස්තු මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. එය ව්‍යාප්ත වන ආර්ථිකය මධ්‍යයේ පාරිභෝගික විශ්වාසය වැඩිවීම සහ ගෘහ ආදායම් වැඩිදියුණු වීම පිළිබිඹු කරන බවයි වාර්තා වෙන්නේ. මෙම මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය රුපියල් බිලියන…

ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ  පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය සඳහන් කළේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණ අවුරුදු 20ත්  60ත් අතර…

පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට

නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතය. එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත…

වැලිගම සභාපතිගේ ඝාතකයින් සොයා CCTV ඔස්සේ විමර්ශන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇතැයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතා පවසයි. ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.…

01 හා 06 ශ්‍රේණිවල විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උපදෙස් සංග්‍රහයක් නිකුත් කෙරේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී 01 ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ විෂය මාලාවන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 1 හා…

බණ්ඩාරගම ප්‍රදේශයේ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් බස් රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට…

අද කොළඹට පැය 10 ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවීම නිසා, අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අද (23) අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන්, අද (23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00…

කොරියානු භාෂා විභාගයට නව මධ්‍යස්ථානයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතාව උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා. ‘Korean Language Examination Center Ubiquitous-based Test (UBT)’ ලෙසින් මෙම මධ්‍යස්ථානය නම් කර ඇති අතර,…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ‘සාගරිකා’ කාර්යාල දුම්රිය කටුගොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා. මේ හේතුවෙන් ගාල්ල, මාතර සිට පැමිණෙන කාර්යාල දුම්රිය ද ප්‍රමාද විය…