ආපදා සහයට පැමිණි විදෙස් රටවලට රජයෙන් ස්තූතියක්

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට මාර්ග, දුම්රිය මාර්ග සහ යටිතල පහසුකම් රැසකට හානි සිදු වුණු අත,ර එම ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සඳහා මෙන්ම පීඩාවට පත්වූවන් වෙනුවෙන් රටවල් ගණනාවකින් මේ වන විටත් ආධාර ලැබෙමින් පවතිනවා. එලෙස විදේශ රටවලින් ලබා දුන් සහයෝගය…












