Category Local News

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා. ‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් එක්ව සිටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක්…

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් දෙකකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශ මත, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව…

කොළඹ නගරාධිපති ධුරය සඳහා සර්වජන බලයේ සහාය විපක්ෂයට ලබාදීමට තීරණය කෙරේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර සිය X ගිණුමේ…

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත වී සිටි 40 හැවිරිදි කාන්තාවක්…

දේශබන්දු තෙන්නකෝන් අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවයි

දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, විමර්ශන අවසන් වන තුරු එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දේශබන්දු තෙන්නකෝන්…

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එසේම අදියර…

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම අද

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ…

තල ගොවීන් සාධාරණ මිලක් ඉල්ලයි

සිය නිෂ්පාදන සඳහා මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව තල වගාකරන ගොවීන් පවසනවා.  මේ වනවිට වෙළඳපොලේ තල කිලෝවක් රුපියල් 250 ත් 300ත් අතර මිලකට අලෙවි වනවා.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තල වගාකරන ගොවීන් පවසන්නේ දැනට පවතින…

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

අද අලුයම (15) වැල්වැටිතුරය, පොලිකණ්ඩි වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් (පාර්සල් 98) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව…