Category Local News

පුද්ගලයන් 140,000කට මසකට රු.10,000 බැගින් දීමනාවක්

මෙරට වෙසෙන මිලි­යන 1.6ක් පමණ වූ ආබාධ සහිත ප්‍රජා­වගේ සුබ­සා­ධ­නය හා ඔවුන්ගේ අයි­තීන් සුර­ක්ෂිත කිරීම වෙනු­වෙන් මෙවර අය-වැයෙන් බිලි­යන ගණ­නක මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කර තිබේ. අාබාධ සහිත පුද්ග­ල­යන් 140,000කට පමණ අස්වැ­සුම සුබ­සා­ධන වැඩ­ස­ට­හන යටතේ රුපි­යල් 10,000 බැගින් වූ මාසික සහ­නා­ධා­ර­යක්…

ජනා­ධි­පති මාධ්‍ය සම්මාන අද

විශ්ව­ස­නීය මාධ්‍ය­ක­ර­ණ­යක් උදෙසා මාධ්‍ය­වේ­දීන් විසින් සිදු කරනු ලබන මෙහෙ­වර ඇග­යීම වෙනු­වෙන් පව­ත්වනු ලබන “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙවියගේ ප්‍රධා­න­ත්ව­යෙන් නෙළුම් පොකුණ රඟ­හ­ලේදී අද(11)සවස 3.00ට පැවැත්වේ. සමාජ වග­කී­මෙන් යුත් මාධ්‍ය කලා­වක් බිහි­කි­රීම සඳහා ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ කුස­ලතා හැකි­යා­වන් හා…

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි…

නීතිඥ වන්නිනායක ඉදිරිපත් කළ පෙත්සම යළි කැඳවීමට දින නියම කෙරේ

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ සිද්ධියක් මුල් කරගෙන පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි මස 14 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඌව පළාතේ ද, අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත…

තලාවේ බස් අනතුරකින් පාසල් සිසුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කෙරේ

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරෙන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පුද්ගලයින් 25 කට වැඩි පිරිසක් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවත්, තුවාල ලැබූවන්…

බන්ධනාගාරගතව සිටින රැඳවියෙක් ජංගම දුරකථනය භාවිතා කරමින් හැසිරෙන වීඩියෝව ගැන විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන රැඳවියෙක් බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථනය භාවිත කරමින්, සුව පහසු ලෙස රැඳී සිටින ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින්, මත්ද්‍රව්‍ය…

විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහි පැමිණිල්ලක් ජනවාරි 19 වැනිදා කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…

පොලිසියේ විශේෂ මෙහෙයුම් යටතේ ඊ​යේ දිනයේදී පුද්ගලයින් 32,401 ක් පරීක්ෂාවට ලක් කෙරේ

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (09) දිනයේදී පුද්ගලයන් 32,401 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 32 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 755 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.…

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන්…