මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි

මස්කෙලිය, මාවුස්සාකැලේ වත්ත ප්‍රදේශයේ ලැයිමක ඇති වූ හදිස්සි ගින්නකින් නිවාස 08කට හානි සිදුව ඇතැයි වාර්තා වේ. ඊයේ (17) රාත්‍රි 11.30 පමණ මෙම ගින්න හටගත් බව මස්කෙළිය පොලිසිය පවසයි. නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට…