සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමට රජය දින දෙයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2015 අංක 17 දරණ සූදූ ක්‍රිඩා…













