‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකායක්

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු පශ්චාත් ආපදා පුනරුත්ථාපන සහ ප්රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම අරමුණු කරගත් Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ. පශ්චාත් ආපදා පුනරුත්ථාපන, ප්රතිසාධන සහ ප්රතිසංස්කරණ…











