Category Health

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයේ

උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළු ඇතුලු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් හෙට උදෑසන 08 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.  එහි ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ වර්ජනය අවසන් කරන දිනයක් පිළිබදව…

තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කරගනිමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතියක්

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා  ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය  (Cluster Health Information System – CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පෙරවරුවේ තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය.…

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීම ගැන නිවේදනයක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි ද එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන් හි කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස…

සූකර කර්මාන්තය නඟා සිටුවීමට විශේෂ කාර්ය සාධක බලකායක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් මෙරට සූකර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වූ අතර, එය යළි නඟා සිටුවීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මේ වනවිට සූකර ගොවිපොළ 1,594ක මෙම රෝගය ව්‍යාප්ත වී ඇති අතර, එමගින් ඌරන්…

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID-19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 2023 මැයි මාසයේ සිට COVID-19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය…

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග සංවර්ධනය සහ මඟ පෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීමට පවත්වන ‘ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන…

නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෝ මෙරටින් හඳුනා ගැනෙති

ආසියානු කලාපයේ පැතිර යමින්ත පවතින නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින්ද හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණවලින් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් වන දැනට ආසියානු කලාපයේ පැතිරයන…

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැඩිවීමක් වාර්තා වෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඒ අනුව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ…

ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් 3,000 ඉක්මවයි

ඉන්දියාවේ වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙනවා.  ඒ අනුව, ඊයේ දිනය වන විට කොවිඩ් 19 රෝගීන් 3,395 ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  ගතවූ පැය 24 තුළ පමණක් එරටින් වාර්තා වූ නව ආසාදන…

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය හදුන්වා දීමේ අවස්ථාවට…