දිස්ත්‍රික්ක 12ක් මී උණ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ

මෙරට දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු…












