සතුන්ට වතුර දෙන භාජන ඩෙංගු රජ දහන් : අවුරුද්දේ මේ දක්වා මරණ 21ක්

සතුන්ට වතුර ලබාදෙන භාජනවල පවතින වතුර ඉවතලා දිනපතා අලුත් වතුර එම භාජනවලට එක්කළද ඩෙංගු බිත්තර විනාශ නොවන බව ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමවීර සඳහන් කරනවා. මෙම භාජනවල වතුර දිනපතා අලුත් කළද භාජනයේ පෘෂ්ඨ මත ඩෙංගු බිත්තර ඇලී…












