මොළය මියගිය තරුණ මවගේ අවයවවලින් තවත් දෙදෙනෙකුට ජීවිතය

– සැත්කම් හම්බන්තොට රෝහලේදී– සැමියාත් දරු දෙදෙනාත් කැමැති වෙයි මොළය මියගිය කාන්තාවකගේ නීරෝගි අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන් දැක්වූ කැමැත්ත අනුව සාර්ථක සැත්කමකින් මරණයේ අබියස සිටි රෝගීන් දෙදෙනකුට අවයව බද්ධ කර ඔවුන්ට ජීවත්වීමේ වාසනාව උදාකරදීමේ සැත්කම් හම්බන්තොට රෝහලේදී සිදුවිය. මොළය මියගිය කාන්තාවගේ…













