සිරියාවේ නව රජයට එරෙහිව ගැටුමක් නෑ-ඊශ්‍රායල අගමැති කියයි

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ රජය බිඳ වැටීමෙන් පසු ගත වූ කාලය ඇතුළත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරය 800කට වැඩි එල්ල වූවද, සිරියාවේ නව රජය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. එම…













