ස්පාඤ්ඤයට ගංවතුර සුනාමියක්

ස්පාඤ්ඤය දශක කිහිපයකට පසු දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි. දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. එසේම…













