ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ජපානයෙන් නව මිසයිලයක්

ආසියා පැසිෆික් කලාපයේ චීනය සමඟ උද්ගත වී ඇති උණුසුම් වාතාවරණයට මුහුණ දීම සඳහා ජපාන සිය ආරක්ෂක තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් යුද නෞකාවලට එරෙහි දුර දිගු මෙහෙයුම් මිසයිලයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි ඒෂියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම නව…













