Category Foreign

කසක්ස්තාන් අධිවේගී මාර්ගයේදී වාහන සියයක් එකට ගැටෙයි

අමෙරිකාවේ මිලියන 62කට බලපෑම් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි මෙවර සීත සෘතුවේ බලපෑම් පෙර නොවූ විරූ අයුරින් වර්ධනය වී ඇතැයි ද, රටවල් රැසක හිම පතිත වීම් හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කසක්ස්තානයේ අක්මෝලා කලාපයේ…

ලොව වයස්ගතම කත මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වී සිටි ජපානයේ 116 හැවිරිදි කාන්තාව මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා නමැති එම කාන්තාව ජපානයේ අෂියා නුවර වැඩිහිටි සත්කාර නිවාසයකදී මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටොමිකෝ…

බයිඩන්ගෙන් ඩොලර් බිලියන 08ක ආයුධ තොගයක් ඊශ්‍රායලයට

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක (පවුම් බිලියන 6.4ක) ආයුධ ලබා දීමට සැලසුම් කර ඇති බව කොංග්‍රසයට දැනුම් දී ඇති බව ඇමෙරිකානු නිලධාරියෙක් බීබීසී ප්‍රවෘත්ති සේවයට තහවුරු කර තිබේ. අදාළ ආයුධ තොගයට මිසයිල, ෂෙල් වෙඩි සහ අනෙකුත් යුද උපකරණ…

අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි. මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ…

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සිද්ධියට…

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා මිය ගොස් ඇති අතරමිය යන විට 103වන වියේ පසුවිය. 1952 වසරේදී පළමු ඔලිම්පික් රන්…

පාකිස්තානය නව වසරේදී ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්තාන රජය ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් සහ එරට ඛනිජ තෙල් අමාත්‍ය මොහොමඩ් අවුරන්ග්සාබ් අතර පැවැති සාකච්ඡාවකින් පසු එම පියවර ගත් බව පාකිස්තාන ඛනිජ…

අමෙරිකාවේ නව වසරේ සැමරුම් මැද ප්‍රහාර දෙකකින් 15ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සහ ලුසියානා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 45 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලන්ස් නුවර වීදියක නව වසර සමරමින් සිටි ජනතාව අතරට…

යානා දෙකක් එකිනෙක ගැටීම අවසන් මොහොතේ වැළකෙයි

ගුවන් යානා දෙකක් ධාවන පථයේදී එකිනෙක ගැටීමේ දරුණු අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලන මැදිරිය සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ කී ලයිම්…

අමෙරිකාවේ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපොළකින් හමුවෙයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගොවිපොළකින් පුපුරන ද්‍රව්‍ය කට්ටල 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එෆ්බීඅයි සංවිධානය විසින් එතෙක් මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…