තිරුපති කෝවිල් බිමේ තෙරපීමකින් 6ක් මරුට

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරුපති කෝවිල් භූමියේ තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ අනතුර සිදුවී ඇත්තේ තිරුපති කෝවිලේ අද ආරම්භ වීමට නියමිත විෂ්ණු පූජාව සඳහා සහභාගි වීමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට…













