ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රහාරවලින් මිය ගියා – ට්‍රම්ප්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කර තිබෙනවා. ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පුද්ගලයකු වූ කමේනි මිය ගොස් ඇති බවත්; මෙය ඉරාන ජනතාවට පමණක් නොව, සමස්ත අමෙරිකානුවන්ට ම…












